මෙම ප්ලේයරය මගින් ඔබ ආසම සංගිතය ඔබට සරිලන පරිදි සාදාගෙන සවන් දෙන්න. මෙහි ඇති ඉක්වලයිසරය හා බේස් පාලකය මගින් මෙය සිදු කර ගත හැක. මෙමගින් mp3, mp4, 3gp, acc, flac, mid, ogg වර්ගයේ සංගීතයට සවන් දිය හැක. මෙහි සරල අතුරු මුහුනත පරිශිලකයාට මෙය පහසුවෙන් භාවිතා කිරීමට අවස්තාව ලබාදේ. සටහන: මෙම වැඩසටහන ඇන්ඩ්‍රොයිඩ් 3+ සදහා පමනි.
මෙහි ඇති පහසුකම්,
• ඔබට අවශ්්ය වේලාවට සංගීත වාදනය ස්වයංක්රීයව නැවතීමට ඇති හැකියාව
• හෙඩ්සෙට්, ඇන්ඩ්‍රොයිඩ් wear සදහා ක්‍රියාත්මකවේ
• බෑන්ඩ් 5ක ඉක්වලයිසරය සහ බේස් පාලකය
• ඕනැම සංගීත ෆයිල් එකක් පහසුවෙන් සොයාගැනීමට ඇති හැකියාව
• ස්වයංක්රීයව ඔබගේ දුරකතනයේ ඇති සියලු සංගීත ගොනු හඳුනාගන්නා අතර ඒව නිවැරදිව පෙල ගස්වයි
• මෙමගින් mp3, mp4, 3gp, acc, flac, mid, ogg වර්ගයේ සංගීතයට සවන් දිය හැක.
• සංගීත ප්ලේයරය භාෂාවන් 10 ට ක්‍රියාත්මක වේ - සිංහල, ඉංග්රීසි, ස්පාඤ්ඤ, ප්රංශ, ජර්මන්, ඉතාලි, රුසියානු, චීන, පෘතුගීසි හා ජපන්.
• සංගීත වර්ගීකරන 5ක් ඇතුලත් වේ.- ගීත ඇල්බම, කලාකරුවන්, ෆෝල්ඩර, සියළුම ගීත, සහ වර්ගය
• විවිද ප්‍රමානයේ විජට් - (4x1, 2x2, 4x4)
Get Pro -
Get Trial (30days) -